ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇත. අල්ලස් ගැනීම, දූෂණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා සම්බන්ධ නඩු විභාග දෙකකට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මෙම චෝදනා පදනම් විරහිත බවත් තමා තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන බවත් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. පුවත්පතක අලෙවිය වැඩිකිරීමට උපකාර කරන … Continue reading ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා